Preloader
University Entries - 500+
A+B Passes - 800+
W Fail - 0
Students - 1000+
University Entries - 500+
A+B Passes - 800+
W Fail - 0
Students - 1000+
University Entries - 500+
A+B Passes - 800+
W Fail - 0
Students - 1000+
University Entries - 500+
A+B Passes - 800+
W Fail - 0
Students - 1000+
University Entries - 500+
A+B Passes - 800+
W Fail - 0
Students - 1000+
University Entries - 500+
A+B Passes - 800+
W Fail - 0
Students - 1000+
ජයග්‍රාහී ආරම්භයක්

ආර්ථික විද්‍යා ජය මඟ අදම අරඹන්න!

සංකීර්ණ සිද්ධාන්ත සරලව ඉගෙන ගනිමින්, උසස් පෙළ සහ බාහිර උපාධි විභාගවලින් විශිෂ්ට ප්‍රතිඵල ලබාගැනීමට අවශ්‍ය සියලුම සම්පත් දැන් එකම තැනකින් ලබාගන්න.

img img
Get More About Us

Meet your Mentor

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වාණිජවේදී උපාධිධාරියෙකු වන ඔහු, පසුගිය වසර 7 පුරා විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස සිසුන් 1000කට අධික පිරිසකට මගපෙන්වා ඇත.

සුවිශේෂත්වය: සංකීර්ණ ආර්ථික විද්‍යා සිද්ධාන්ත “රුචිර” නම් චරිතය වටා ගෙතුණු සරල කතාවක් ලෙස ඉදිරිපත් කිරීම. එමගින් ඕනෑම සිද්ධාන්තයක් ඉතා පහසුවෙන් මතක තබා ගැනීමටත්, විභාගයේදී ඉහළම ලකුණු ලබා ගැනීමටත් ඔබට හැකි වේ.

* Education * System * can * Make * Change *
img
img
FAQs

ප්‍රවීණ දේශක සදිත් ප්‍රියශාන්ගේ මඟපෙන්වීමෙන් ඔබේ ජයග්‍රාහී ගමන අදම අරඹන්න.

GenZecon සමඟින් ඔබේ සියලුම පාඩම්, නිබන්ධන සහ දේශන එකම තැනකින් පිළිවෙළකට හදාරන්න.

ප්‍රධාන වශයෙන් උසස් පෙළ (A/L) ආර්ථික විද්‍යාව සහ බාහිර උපාධි හදාරන විද්‍යාර්ථීන් වෙනුවෙන් සකස් කළ විශේෂ ආර්ථික විද්‍යා පාඩම් මාලා අපගේ වෙබ් අඩවිය හරහා හැදාරන්න පුළුවන්.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පන්ති සාමාර්ථයක් සහිත, වසර 7ක පළපුරුදු දේශක සදිත් ප්‍රියශාන් සර් විසින් පන්ති මෙහෙයවනු ලබනවා. සංකීර්ණ ආර්ථික විද්‍යා සිද්ධාන්ත ඉතා සරලව සහ ප්‍රායෝගික උදාහරණ හරහා සිත්ගන්නාසුලු ලෙස ඉගැන්වීම මෙහි ඇති විශේෂත්වයයි.

ඉතාමත් සරලයි. පළමුව වෙබ් අඩවියේ ලියාපදිංචි වී (Sign up) ඔබේ ගිණුම හදාගන්න. ඉන්පසු ඔබට අවශ්‍ය පාඨමාලාව තෝරාගෙන ඒ සඳහා අදාළ ගෙවීම් සිදුකළ වහාම ඔබට පාඩම් මාලා සහ නිබන්ධන වෙත ප්‍රවේශය (Access) හිමිවෙනවා.

ඒ ගැන කිසිම කරදරයක් වෙන්න එපා. සෑම පාඩමකම පටිගත කිරීම් (Recordings) සහ ඊට අදාළ නිබන්ධන (Tutes) ඔබේ ගිණුමට (Dashboard) ඇතුළත් කරන නිසා, ඔබට පහසු ඕනෑම වෙලාවක ඒවා නැවත නැරඹීමේ හැකියාව තියෙනවා.

අප සමඟ එක්වන්න

ඔබේ ආර්ථික විද්‍යා ජයග්‍රාහී ගමන අදම අරඹන්න!

උසස් පෙළ සහ බාහිර උපාධි සිහින සැබෑ කරගැනීමට අවශ්‍ය සියලුම අධ්‍යාපනික සම්පත් සහ නිවැරදි මඟපෙන්වීම දැන් GenZecon හරහා ලබාගන්න.

img

ප්‍රවීණ දේශක මඟපෙන්වීම

වසර 7ක පළපුරුද්ද සහ ජපුර විශ්වවිද්‍යාලයීය පන්නරය සමඟින්, විභාගයට ඉහළම ප්‍රතිඵල සහතික කෙරේ.

img

සංකීර්ණ පාඩම් සරලව

ආර්ථික විද්‍යාවේ දුෂ්කරම කොටස් පවා සරල සිද්ධාන්ත සහ ප්‍රායෝගික උදාහරණ හරහා පහසුවෙන් ඉගෙන ගන්න.

img

විභාග ඉලක්කගත පුහුණුව

පසුගිය ප්‍රශ්න පත්‍ර සහ අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සමඟින් විභාගය සඳහා මනා පූර්ව සූදානමක් ලබාදේ.

img

නවීන අධ්‍යාපන පහසුකම්

ඕනෑම වේලාවක නැරඹිය හැකි පටිගත කළ දේශන (Recordings) සහ නිබන්ධන (Tutes) දැන් ඔබට ලබාගත හැක.